Sri Lanka
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

රනිල්ගේ ප්‍රතිපත්ථි ප්‍රකාශනයේ සැඟවුනු අරමුණු -1

Go down

රනිල්ගේ ප්‍රතිපත්ථි ප්‍රකාශනයේ සැඟවුනු අරමුණු -1 Empty රනිල්ගේ ප්‍රතිපත්ථි ප්‍රකාශනයේ සැඟවුනු අරමුණු -1

Post by ThinkTank Wed Nov 11, 2015 3:48 pm

රාජ්‍ය ව්‍යවසායන් සිංගපූරුවේ ටැමසෙක් ආකාරයේ සීමාසහිත සමාගමක් යටතට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයට පලපුරුදු පෞද්ගලීකරණයට කොට පාරක් සොයා ගැනීමක් විය යුතුය.

එහි අරමුණ මෙම ආයතන දියුණු කොට පවත්වාගෙන යාම නොවන බවට බලලා මල්ලෙන් එලියට පැන්නේ දැනටමත් රජය සතුව ඇති ලංකා හොස්පිටල් හා හෝටල් සමාගම් විකුනා දමන බව රනිල් කී කතාවෙනි.

රජය සතු ලංකා හොස්පිටල් , හිල්ටන් හෝටලය, ග්‍රැන්ඩ් ඔරියන්ටල් හෝටලය වැනි ආයතන අදත් ලාබ ලබන  සාර්ථක ව්‍යාපාරය. නිමවීමට ආසන්න හයට් හෝටලයද සංචාරක ක්ෂෙස්ත්‍රයේ ප්‍රගතියත් සමග අනිවාර්‍යයෙන්ම ලාබ ලබන බව තෙරුම් ගන්නට අපහසු නැත. මේවා මිළදී ගන්නට ගජ මිතුරන් දැනටමත් සුදානම් වී ඇති බව මෙම ප්‍රකාශනයෙන් පෙනි යය්.

පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් විකුණූ රාජ්‍ය ආයතන සමහරක්......

රක්ෂණ සංස්ථාව
රුහුණු සිමෙන්ති කම්හල
පුත්තලම් සිමෙන්ති කම්හල
තුල්හිරිය පෙහෙ කම්හල
පූගොඩ පෙහෙ කම්හල
දන්කොටුව පෝසිලේන් ආයතනය
ලංකා සම්භාන්ඩ සංස්ථාව
ලංකා කැනරීස් ආයතනය
යුනය්ටඩ් මෝටර්ස්
ලංකා ඔක්ෂිජන ආයතනය
ලංකා මිල්ක් ෆූඩ්ස්
ලංකා තෙල් හා මේද සංයුත්ත මන්ඩලය
කැලණි ටයර් සංස්ථාව
වේයන්ගොඩ පෙහෙ කම්හල
ලංකා ඩිස්ටිලරිස්
ලංකා සෙරමික්ස්
කහටගල මිනිරන් පතල
ලංකා පෝසිලෙන්
බෝගල මිනිරන් පතල
හිඟුරාණ සීනි කම්හල
සී සී සී (ඉංජිනේරු ) ආයතනය
කුඩා තේ වතු කර්මාන්ත සමාගම
කන්තලේ සීනි සමාගම
සී සී සී  පොහොර සමාගම
හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම
එෂියන් හොටෙල් කෝපරෙෂන් ( හිල්ටන් හෝටලයා
සතොස මෝටර්ස්
සතොස කොම්පියුටර් සර්විසස්
සිලෝන් ෂිපින් ලය්න්ස්
ට්‍රන්ස් එෂියා හෝටල් සමාගම ( සිනමන් ලේක් හෝටලය )
කලම්බු ඉන්ටර්නැශනල් ස්කූල්
සිලොන් හොටෙල් සර්විචෙස් ( කින්ග්ස්බරි හොටලය )
ලංකා ට්‍රැක්ටර්ස්
ලංකා ලුබ්‍රිකන්ට් සමාගම
ඇක්ලන්ඩ් ඉන්ෂුරන්ස් සමාගම
පීපල්ස් මර්චන්ට් බැංකුව
වතු සමාගම් 50 ක්
ලංකා තුනී ලෑලි සමාගම
ලංකා රබර් සමාගම
රජරට අග්‍රෝ සමාගම
ලංකා වානේ සමාගම
ලංකා ලුනු සමාගම
ලංකා වීදුරු සමාගම
ප්‍රීමා සමාගම
හිඟුරක්ගොඩ බීජ ගොවිපොල
කැපිටල් ඩිවලොප්මන්ට් ආයතනය
ඔරියන්ට් ලංකා සමාගම
ශ්‍රී ලංකා ටෙලිකොම්
එයාර් ලංකා සමාගම
ජාතික සංවර්ධන බැංකුව
පැලවත්ත සීනි කම්හල
සෙවනගල සීනි සමාගම
ටාජ් ලංකා හොටෙල්ස් සමාගම
ගලධාරී හෝටලය

ThinkTank

Posts : 3
Join date : 2015-11-10

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum